
ඔය පියාපත් සෙවන යටින්..
සැමදාම සතුටින්
හිඳීවි මම...
එකල හිටිය වගේම..
හිතුවක්කාර කෙල්ල මම
හැමදාම මිදී යන්ට තතන..
එහෙත්..
නුඹ දනී
මට වඩා හොඳින් දනී..
මිදී ගිය හැම විටම
මා කඳුලින්ම වග..
දෙන්නට එපා මට
පිටව යන්නට
අයෙ කවදාවත්...
රඳවා ගනු මැනවි..
දියණියක ලෙසින්..
ලස්සනයි !!! මේ නිසදැසත් ලස්සනයි ටිචර්. (ඉස්සර ටිචර් ලා තමයි ළමයිව අගයන්නේ දැන් ළමයි තමයි ටිචර්ව අගයන්නේ )
ReplyDeleteඅම්මෝ හැම පැයකට සැරයක් බ්ලොග් පෝස්ට් එකක් දානවනේ. ඉක්මනට ඉස්කෝලේ පටන් ගත්තා නම් හොදයි !!! ආහ් චූටි ටිචර් උගන්වන්නේ ඉංග්රිසි වෙන්ටැ
චූටි ටීචර් උගන්වන්නේ උසස්පෙළ සංයුක්ත ගණිතය..
ReplyDeleteනියමයි නියමයි !!! මමත් ආසම සබ්ජෙක්ට් එක තමයි සංයුක්ත ගණිතය කියන්නේ.
ReplyDeleteNice
ReplyDelete