Monday 27 December 2010

~පළිගැනීම~

අමාවක සඳ
නුඹ...
ආලෝකය අයැදි විට
නොදුන්...
වළාකුල නොවේ යැයි
නොසිතන්න
මම...
පුරහඳ වූ දාට
නුඹ වසන...

3 comments:

  1. කවිය නම් ලස්සනයි. නමුත් පලි ගැනිම ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි !!!

    ReplyDelete
  2. මිතුරු වළාවේ නුඹ
    කෝප සිතුවිලි ඇතිව
    පුර පෝ දා සඳ වසන්නට
    තැත් කළද
    සඳ එළිය අඩු නොවනු ඇත...
    නිබඳ මෙත් සිතින් යුතු ඈ
    නුඹවද
    රිදී රේඛාවෙන්
    හැඩ කරනු ඇත...

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?