Sunday 26 December 2010

~~අසරණකම~~

ජීවිත මංසලක
අතරමංව, වෙහෙසවී
යා නොහැකිව
තව ඉදිරියට
වැතිර ගතිමි
අමාරුවෙන්.......

1 comment:

  1. ජීවිතයේ අසරන උන කාටත් ඔහොම හිතෙනවා ඇති !!!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?