Friday 17 December 2010

~~ කවිය ~~

නිතැතින් ගලා එන කවි පදයක
නුඹ ගැන වදනක්
නොලියා කොහොමද...
නුඹ නොවැ
ඉතින් මගේ සුන්දරම කවිය..
ධ්වනිජාර්ථ, ව්‍යංගාර්ථ, එළිසමය
කුමකටද..
ඔය ආදරයෙන්ම
එය සුන්දර වෙවී..

2 comments:

  1. ඉතින් දැන් ඔය කවිය ආදරයෙන්ම සුන්දර උනා ද ??? මොනවා උනත් ජනමාධ්‍යවේදිනියට හොදට කවි ලියන්න පුලුවන් නොවැ.... ලස්සනයි අක්කා මේ කවි සංකල්පනාව !!!!

    ReplyDelete
  2. සුන්දර උනාද කියල දන්නේ ඉතින් කියවන අයම තමයි! කවි ලියන්න පුළුවන් කියපු එකට බොහොම ස්තුතියි!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?