Sunday 19 December 2010

~~~සීලය...~~~~

නිසල විල අසල හිඳ,
තුන්තරා බෝධියක්
අරමුණක් කොට ගෙන..
බවුන් වැඩුවා අයෙක්..
අනාගතයේත් වර්තමානයේත්..
සංකලනයක් බඳුවූ..
කතක්..
බිඳ දැමුවා..
ඒ සිල්..
ක්ෂණයකින්...

3 comments:

  1. " නිසල සිත ලග කුසල මිස නැත කසල ''

    ඔහොම කියලා ලියලා තිබ්බ පොඩි ස්ටිකර් එකක් මම බස් එකක යද්දි දැක්කා වගේ මතකයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට . ඔය තුන්තරා බෝධිය කියලා කියන්නෙ බෝධින් වහන්සේටම ද ??

    ReplyDelete
  2. තුන්තරා බෝධියක් කියන්නේ : බුදු, පසේ බුදු, මහා රහත් කියන තුන.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි ටීචර් !!! මම කතෝලිකයෙක් හන්දා ඒක දැනගෙන හිටියේ නෑ :-)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?