Thursday 23 December 2010

~~පරාජිතයි මං~~








දුරින් ඉන්න ඔබ
දුරස් වෙන්න මට 
සුසුම් පොදක්වත් නොඑනා ඈතට
එපා ඔබේ රුව නැවත
දකින්නට...
මේ සංසාරේ ගමන
පුරාවට....

2 comments:

  1. ලස්සනයි කවි පද ටික !!! ආහ් තව එකයි ලියන්න තියෙන්නේ

    ReplyDelete
  2. very nice..........I like this one too.
    nushi

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?