Thursday 23 December 2010

~~අයාලේ ගියෙමි~~

සත් සයුර
කළබවා
ගන්නට තැත් දැරීමි
අධ්‍යාපනය...
ඉගෙනීම යනු කිමෙක්දැයි වත්
නොදැන...

6 comments:

  1. හත්ඉලව්වේ මාත් ඉක්කෝලෙ යන කාලෙ ඉදන් තිබ්බ පුරස්නෙ තමා අධ්‍යාපනයයි ඉගෙනීමයි කියන්නෙ මක්කද කියලා...

    ReplyDelete
  2. හැබැයි ටීචර් ඉස්කෝලේ කාලය තමයි ලමයෙක්ට තියෙන සුන්දරම කාලය කියලා අපි අමතක කරන්න හොද නෑ. මොකද ඉතින් හැමෝටම කැම්පස් එන්න බැහැනේ. එහෙම එන්න පුලුවන් නම් එයාලට තේරෙයි ඉස්කෝලේ කාලයටත් වඩා විශ්ව විද්‍යාල ජීවිතය සුන්දරයි කියලා

    නියමයි චූටි ටිචර් !!!! වාර්ථාව කඩන්න තව ටිකයි තියෙන්නේ !!!! හරියටම කියනවනම් තව බ්ලොග් තුනයි ලියන්න !! ඒකත් ලියමු.

    ජය වේවා චූටි ටිචර් !!!

    ප. ලි. - ටීචර් සිංහල බ්ලොග් සංසදයෙන් කරන බ්ලොග් මැරතන් එකත් දුවමු ද ? මේ අවුරුද්දේ නම් තිබ්බේ අපේ්‍රල් වල. ඊලග අවුරුද්දේ දුවමු නේද ? හැප්පිලා බලමු චූටි ටිචර් ද මමද දිනන්නේ කියලා. :-)

    ReplyDelete
  3. @මධුරංග: මේ මොන වාර්තාවද? අර රංග අයයාගේ එකද? ඒක කඩන්න ලේසි නෑ. එයත් දවසට 3 ක් විතර ලියනවනේ. එයා දැනට මේ මාසෙට හතලිස් ගානක් ලියල.

    ReplyDelete
  4. @රංග: බය වෙන්න එපා අය්යේ ඕක නම් කඩන්න මන් හිතන්නෙවත් නෑ. එහෙම හිතනවා නම් මට මාර කට්ටක් කන්න වෙනවා. :)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?