Wednesday 22 December 2010

"~~පශ්චාත්තාපය~~"

මම,
නැතිවූ හර්ද සාක්ෂිය
සොයා..
ලොව දෙවනත්
කලෙමි...
අම්මා,
කඳුළු පිරි දෙනෙතින්
මා දෙස
බලා සිටියාය....

1 comment:

  1. දැන් ඔය හර්ද සාක්කිය හම්බ උනාද ??? කොහොම උනත් කවි පද ටික නම් ගින්දර වගේ !!!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?