Tuesday 21 December 2010

"~~පැතුම්~~"

කිචි බිචිය නතර කර
සකිසඳට
ඉඩ දෙන්න..
උදා හිරු කිරණ වී
යලිත් උදයෙන්
එන්න...
විරාමයක් වී සිතට
සතුට ආලෝකය
දෙන්න..
මගේ සිතේ මා දුටුව
සොඳුරු සිහිනය
වන්න...

6 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා !!!!

    ReplyDelete
  2. විකාරයි උන්මාදනීයයි කිව්වලු,ලස්සනේ බැරුවා

    ReplyDelete
  3. Nice ..........Nsh

    ReplyDelete
  4. අනේ මට නම් බැ ඔන්න
    අපි අනුන්ගේලු මෙන්න
    ඔබෙ සිහිනේ සරසන්න
    වෙන කෙනෙක් හොයගන්න

    ReplyDelete
  5. :) හැමෝටම ස්තුතියි!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?