
ටික වෙලාවක් යනකොට නේ කථාව තේරුනේ. ඔන්න ඉතින් සිදුවූ කතා බහ මෙසේය.
****: ඒක නෙමේ
පත්තරේට මං ගැන දාන්න බැයිද :D
මම: අපෝ පත්තරවලට ඔය හැමෝගෙම ගැන දාන්නේ නෑ.
***: ආ එහෙමද? ඉන්නවකෝ
මම: ඔව් එහෙමයි. ඇයි වලිද?
***: කවදා හරි අපි ගැනත් ලියයි. එදාට බලාගමු
මම :හා බලාගමු.
***: අයින්ස්ටයින් වත් මුලිංඉස්කෝලෙං පැන්නුවලු
මම: ඒ අයින්ස්ටයින් නේ. අනික ඔයාව පොඩි කාලේ ඉස්කෝලෙන් පැන්නුවේ නෑ නේ. පැන්නුව නම් ලියන්නවත් තිබ්බ.
***: මාත් අයින්ස්ටයින් වගේ උන දාට එනවකෝ මගෙං ඉන්ටවිව් ඉල්ලං.දෙන්නැ
මම: අපෝ එපා.
***: දෙන්නෙත් නැ
ඔන්න ඔහොමයි කථාව ඉතින්. පවු නේ කියන්නේ නෑ ඉතින් මෙහෙම කිවූ කෙනා. ඔය ගොල්ලෝ හිතා ගන්න,.:D කරුණාවෙන් සලකන්න. මෙය ඔරිජිනල් චැට් එකම නොවේ. එඩිට් කරන ලද්දකි. අදාල පුද්ගලයාගේ ඉල්ලීම පරිදි අවසාන සටහන තබනු ලැබේ.
හික් හික් මේ ක ක ක හික් හික් නේද :D
ReplyDeleteකනෙන් පෙන්නන පුළුවන්ද මන්දා :-D
ReplyDeleteඅනේ මන්ද :D ප්‍රසිද්ධියේ මඩ ගහන්නේ නෑ නොවැ. ඒ හින්ද නම කියන්න අමාරුයි. :))
ReplyDeleteනම මොකට කියනවා ... මං මේ දැන් ඉඳන් ඌ එක්ක තියන සියලු යාලු කම් අත ඇරියා :D
ReplyDelete@ම: කනෙනුත් පෙන්නන පුළුවන් මයේ හිතේ...:)
ReplyDeleteඇයි අනේ ඔක්කෝමලා ක ක ගාන්නේ ;) :D
ReplyDeleteඅ ආ කව්ද කියලා හිතාගන්න පුලුවන් :)
ReplyDeleteඒ පොර කොරලා තියෙන වැඩේනං ටිකක් අවුල් වගේ තමා...
ReplyDeleteහැබැයි "Private Chat" මෙහෙම "Public" දාන එකත් එච්චරම හොද නෑ නේද?
කැමැත්තක්.
ජය වේවා...
:D
ReplyDelete@පූසා: කට්ටිය මේ දවස වල ක යන්න කියන්න ප්‍රැක්ටිස් කරනවා.
ReplyDelete@Dar[k]: :)
@රනා: සීරියස් ගන්න කාරියක් නෑ ඉතින්. මේ ඔරිජිනල් චැට් ඒක නෙවෙයි, විනෝදය සඳහා එඩිට් කරන ලද්දකි.
ඔර්ජිනල් චැට් එක හිතාගන්න පුලුවන්.. හිහ් හිහ් ..
ReplyDeleteමම නම් හිරේ යනව මෙහෙම එකක් වුනානම් :P
මලා... දැන් ඉස්සරහට ඉන්ටවිවි එකත් වත් දුන්නෙ නැති උනොත් එහෙම ඔයාගේ ජොබ් එකත් නැති වෙයි නේද ...හික් හික්..:D
ReplyDeleteඔයා නොදැම්මට ඌ ගැන හෙට අනිද්දට පත්තරෙ යයි.
ReplyDeleteඇයි යකඩෝ මෙ ළගදී රනිල් මහත්තයාට මූණට මූණ හම්බ උනෙත් ඔය හාදයාම නෙවද..?
බලන්නකෝ හෙට අනිද්දට දෙන්නත් එක්ක කළු කෝපි බොන හැටි පිංතූරත් එක්ක යනකල්...
හික්...
@ මාරයා
ReplyDeleteපට්ට......
මම නන් ටියුබ් බල්බ් එකක්ද කොහෙද... කවුද අප්පා ඔය බලෙන් ඉල්ලන්නෙ..
ReplyDeleteවැඩේ මීටර් උනා කවුද කියල ?? අනේ පව් එයා ගැනත් පොඩ්ඩක් ලියන්න අඩු ගානේ මරණ දැන්වීම් ලියන තැන වත්. නැත්නම් එයාට දුක හිතෙයි. හික් හික් හික්
ReplyDeleteහෆොයි! අර ඇඩ් මල්ලිලාට තදින් කතා කළ අයියා පව් අෆ්‍ෆා!
ReplyDeleteහී හී තදින් කතා කරනකොට මම කිව්වා එපා කියලා :)
ReplyDeleteදැන් වෙච්චි හරිය මදැයි :P හික්
හීනියට හින්ට් එකක් ...නියමයි ...
ReplyDeleteජයවේවා !!
හෆොයි...මැදැයි කොලා.....
ReplyDeleteඅනේ මංදා. මමත් තාම අතරමන් වෙලා ඉන්නෙ.
ReplyDeleteණියා මල්ලි...... විලි ලැජ්ජාවේ ආඩම්බරේ බැරිද මන්දා.......
ReplyDeleteජනනි..... මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ලත් මට එන්න බැරි උනානෙ මේ පැත්තේ..... මම මේ ඔක්කොම කතා කියවන ගමන්..... මීට පස්සෙ මඟ හැරෙන්නෙ නෑ.... මගේ රීඩර් එකටම දා ගත්තා නංගි.....
ReplyDeleteසිරකරුවා: මාවත් හිරේ දායිද දන්නේ නෑ.:)
ReplyDeleteවරුණ:ලංකාවේ හොඳම බ්ලොග් කරු උනදාට මොනා හරි කරලා ඉන්ටවිව් එකක් ගන්නවා. :)
මාරයා: ඒ හාදයා තමා. :)
නෙලාන්: ටියුබ් ලයිට් නම් ඉතින් විදුලිය ඉතුරුයි. :))
මධුරංග: :)
චතුරංග: :)
ස්වප්නා: මේක තදින් කතා කරපු නිසා එහෙම නෙවෙයි හොඳේ. ලේ ටිකක් පිරිසිදු කරගන්න කියල.
හිස් අහස, අනුරාධ: :)
රංග: වැඩක් නෑ අය්යේ!
අභීත: ඔන්න ඉතින් මං මොනවත් කිව්වේ නෑ.
බොහොම ස්තුතියි අය්යේ!
ඔය යකා උඩ යන්නෙ නැති අහස්යාත්තරාවක් හැදුවලුනේ :D
ReplyDeleteඅන්න ඒ ගැන ලියන්නකො පත්තරේට :D