
ඒක සැරයක් මෙයාගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයක අහල තිබුනලු "ගෙදර ප්‍රධානියා කවුද?" කියල. හිතන්න පුලුවන්ද අපේ චුටි නෝනා දීල තියෙන උත්තරේ.
මෙය ලියලා ගෙදර ප්‍රධානියා බල්ලා කියල" අම්මත් ගුරුවරියක් නිසා වස ලැජ්ජාවලු. අපේ මල්ලිගේ ජාතියේම එක්කෙනෙක්. කොහොමහරි මෙයාට පස්සේ කියල දීලා "පුතේ ගෙදර ප්‍රධානියා තාත්තා නේ" කියල.
මෙයා ඔය කතාව අපිත් එක්ක කියල කියනවා. " ඒ වුනාට ගෙදර උයන්නේ අම්මනේ. මගේ වැඩ සේරම කරලා දෙන්නෙත් අම්මා නේ. එතකොට හරි නම් ගෙදර ප්‍රධානියා වෙන්න ඕනේ අම්මා නේද" කියල.
පොඩි ඒකාටත් තේරෙනවා ගෙදර වැදගත්ම පුද්ගලයා අම්මා කියල. :)
පොඩි එකා හරියටම හරි නේ බොලේ.......හික්ස්...
ReplyDeleteමවකට මුවාවි නුඹ වෙත දිරි දුන්නේ..
ReplyDeleteමම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
-තාත්තා-
@රත්ගමයා
ReplyDeleteකෝ බන් ඉකේයියා
මාර පොඩි එකෙක් නේ. ගොඩක් ගෙවල් වල තත්වයත් ඕකයි. කොහෙද චූටි ටිචර් ඔය දූ ඉගෙන ගන්නේ ? :)
ReplyDeleteතමන්ගෙ කතාව ලස්සනට අනුන්ගෙ වගේ කියලා
ReplyDeleteනවම් ජූනියර් ලොකු උනාමත් ගෙදර ප්‍රධානියා අම්ම කියල කියනව ආයෙ දෙකක් නෑ :) :)
ReplyDeleteමධුරංග : මම වැඩ කරන කොම්පැනියට අල්ලපු වැටේ තියෙන ඉස්කෝලෙ ;-)
ReplyDelete