Monday 10 January 2011

මවුනි දයාබර...

නේක වදනින්
ඔබව රිදවා
සතුටු වන්නට නොසිතුවෙමි
මම...
නමුදු...
ඔබේම ලෙයින් උපන්
මා හට
සමාව හිමි බව
තිර නිසාවෙන්
සිත නිදහස් කරගත
යුතු නිසාවෙන්....

3 comments:

  1. මට ඉන්නෙත් ඔච්චරයි ..

    ReplyDelete
  2. අම්මා කෙනේගේ ආදරය වචන වලින් කියා නිම කරන්න බෑ. ඒ තරම් ගැබුරු ආදරයක් !!!!!

    ReplyDelete
  3. සුදු බත් ඉතුරු කර
    දංකුඩම වළඳන
    අම්මා..

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?