
අලුත් අවුරුද්දේ මුලින්ම කියන්නේ දෙසැම්බර් මාසයේ නවක බ්ලොග් ලියන්නන් දෙදෙනෙක් අතර තිබු නිල නොලත් තරඟයක ගැනයි. ළඟදී බ්ලොග් ලියන්නට පටන් ගෙන බ්ලොගොරියාව හදාගත් ජනනී හා රයිස් කුකරයක් නිසා බ්ලොග් ලියන්නට ආ
රංග අතර "මාසයකට ලියු වැඩිම පොස්ට් ගණන" වාර්තාව සදහා පැවති නිල නොලත් තරගයේ ප්‍රථිපල ලබා දීම තව සුළු මොහොතකින් සිදු කෙරේ. ඒ සදහා විනිසුරු මඩුල්ලේ හොඳම
ගණිතඥයෝ දෙදෙනාගේ පොස්ට් ගණන් කරමින් පවතී.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ තරගකරුවන් නිල වශයෙන් තමා තරගයේ යෙදෙන බව නිල වශයෙන් ප්‍රකාශ නොකිරීමයි. එබැවින් තරගය ආරම්භ වූ දිනයක් නොමැති අතර අවසාන වුයේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේය.
හරි හරි මම නම් දිනපු කෙනා දන්නවා. මගේ සුබ පැතුම්. මම පැරදුනේ නෑ. අනුශූරතාවය මට. :-P
ReplyDeleteහික්... මල කෝලං :D
ReplyDeleteකණියාගේ පුද්ගලික පළිගැණීම්.... හක් හක්.....
ReplyDeleteඋඹලා දෙන්නම අපිට තමයි මල වාතෙ... ඇයි බන් එකක් කියවලා ඉවර වෙලා වැඩක් කරන්න හදනකොට රීඩර් එක අළුත් වෙලා.. ආයෙ යන්න ඕන කියවන්න.... මීට පස්සෙ දවසකට එකකට වැඩියෙන් ලිව්වොත් බලා ගත්තැකි... :D
ඔන්න දැක්ක නේද ජනනි , බ්ලොග් ලියද්දි එන තර්ජන. ;-)
ReplyDeleteමමත් බැලුව මොකද මේ කියල.රංග අයියගෙ post කියව ගන්න වෙලාවක් නෑ අලුත් එකක් දානවා.
ReplyDelete:) අපි නම සැලෙයි ඕවට! ඒ උනාට ඉතින් සදුදා ඉස්කෝලේ පටන් ගන්න නිසා වෙනදා වගේ ලියන්න වෙන්නේ නෑ. :(
ReplyDeleteදෙන්නාටම අපේ සුභපැතුම්! අපේ රෙකෝඩ් එකනං මාසෙට පෝස්ට් 20යි. ඒකනං දවස් දෙකතුනෙන් කැඩුවනෙ නේද? :D
ReplyDeleteමොනවා නැත දෙන්නටම සුබ පතනවා දින්ෂ් අයියාකිව්වත් වගේ අපට තමයි කරදරේ ඇයි එකක් කියවලා ඉවර වෙද්දී තව එකක් දානවනේ
ReplyDeleteIn my opinion, the number of posts done is not a fair measure on the content regarding Janani's and Ranga's blog-posts. Mostly, Ranga had done lengthy story-type entires containing more than few hundreds of words. With all due respect, Janani had done quite a few of poetry posts that contain only few dozens of words.
ReplyDeleteමේකට ආවේ අද. සමාවෙන්න මේ තරමට ලියලත් කියවන්න බැරිවුණු එකට.., කොහොම උනත් unoffical blog marathon එකේ ජය ලැබුණට සුභ පැතුම්..!
ReplyDeleteලියන්න තවත්..!
ඇනෝ : මම ඕක කිවුවෙ නැත්තෙ ජනනි බුදු ෆිට් එකක් නිසා. උඹ කිවුවම ඉතිං මට කොරන්ට දෙයක් නෑ.
ReplyDeleteඅනේ හලෝ!
ReplyDeleteකවුද දන්නේ මුං දෙන්නා මරා ගන්න වගක්..
ReplyDeleteනැත්තං අපිත් ඇන්ටොර් වෙනවනේ ගේමට...
අලි වැඩක් නෙවෙයි බොලේ මගේ පෝස්ට් තුනක් විතර කෑලි දහයකට විස්සකට කැඩුවනං මං ගොඩ..හැක් හැක්..
හිටුකෝ ඊ ළග පාර දෙන්ට බැස්ටිය...