මේ නිල් අහස යට සුන්දරම නවාතැන...
ගිය මුත් සේදිලා වරුසාවට හසුව..ඉතිරිව තිබු මන්දිරයේ අළු මතක..ඒ සැම අතීතයෙ ගිණූමට එකතු කොට..නැවතත් බින්දුවේ සිට අරඹනු හැකි නොවෙද..
බිදී සුනු විසිනුව ගිය හද කොටස්...කිසි දා නොවේවි එකලස්..තනන්නට කරන වෑයම්තව තවත් රිදවාවී...බිඳුණු හදවතට...
lassana kawiyak.ayyo.......! Ms dan mata 19k.(april walata) so mama 18ta wadine.........sry Ms ada iskoole enna bar unata.mata ada saneepa nathi una. baya wenna epa mis monawa kiyewwath mama narak wenne na................
Thank u alot ms ma gana hithuwata.........
දැන් මමද දුශ්ටයා ගෑනු ලමයි නරක් කොරන?
නරක් වෙන්නේ නැත්නම් කමක් නෑ. හැමදේම කියවනවානේ....:)
අළුත් සේදී ගියා නම්..තවත් ඉරිව ඇද්ද කිසිවක්..එකලස් කරන්නට..එසේ ඇති බව හැගේ නම්..නොම පවසන්න කිසිවිට..සේදී ඇතයි සැම දේ..
මොකෝ චූටි ටීචර් එකපාරටම උනේ ???? මේක කවියක්ම මිස අත්දැකීමක් ලෙස සිතන්නට සිත් නොදේ !!!!! එය එලෙසම නොසිතේවා !!!!
මොකැයි මේ.. විරහවට බැහැලා..
දාව ගිය අලු වලින් උපදියි ෆීනික්ස් කුරුල්ලාත්.. අලු ගසා නැගිටින් සොයුරියේ වෙර අරන් අපෙත්
අඳෝමැයි, කිමෙක් නම් අලකලංචියක් වීදැ? හුදෙක්ම සිතිවිල්ලක් පමණක්ම නම් යෙහෙකි.
Nushi: Of course! oyala hamoma mage daruwo!රංග: මම දැන් එහෙම කිව්වද?මාරයාගේ හෝරාව: හ්ම්ම්...එකත් ඇත්ත!මධුරංග, සිරකරුවා, පිනිබිදු, නවම්මාවත: :)
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?
ගිය මුත් සේදිලා වරුසාවට හසුව..
ReplyDeleteඉතිරිව තිබු මන්දිරයේ අළු මතක..
ඒ සැම අතීතයෙ ගිණූමට එකතු කොට..
නැවතත් බින්දුවේ සිට අරඹනු හැකි නොවෙද..
බිදී සුනු විසිනුව
ReplyDeleteගිය හද කොටස්...
කිසි දා නොවේවි එකලස්..
තනන්නට කරන වෑයම්
තව තවත් රිදවාවී...
බිඳුණු හදවතට...
lassana kawiyak.
ReplyDeleteayyo.......! Ms dan mata 19k.(april walata) so mama 18ta wadine.........
sry Ms ada iskoole enna bar unata.mata ada saneepa nathi una.
baya wenna epa mis monawa kiyewwath mama narak wenne na................
Thank u alot ms ma gana hithuwata.........
ReplyDeleteදැන් මමද දුශ්ටයා ගෑනු ලමයි නරක් කොරන?
ReplyDeleteනරක් වෙන්නේ නැත්නම් කමක් නෑ. හැමදේම කියවනවානේ....:)
ReplyDeleteඅළුත් සේදී ගියා නම්..
ReplyDeleteතවත් ඉරිව ඇද්ද කිසිවක්..
එකලස් කරන්නට..
එසේ ඇති බව හැගේ නම්..
නොම පවසන්න කිසිවිට..
සේදී ඇතයි සැම දේ..
මොකෝ චූටි ටීචර් එකපාරටම උනේ ???? මේක කවියක්ම මිස අත්දැකීමක් ලෙස සිතන්නට සිත් නොදේ !!!!! එය එලෙසම නොසිතේවා !!!!
ReplyDeleteමොකැයි මේ.. විරහවට බැහැලා..
ReplyDeleteදාව ගිය අලු වලින්
ReplyDeleteඋපදියි
ෆීනික්ස් කුරුල්ලාත්..
අලු ගසා
නැගිටින් සොයුරියේ
වෙර අරන් අපෙත්
අඳෝමැයි, කිමෙක් නම් අලකලංචියක් වීදැ? හුදෙක්ම සිතිවිල්ලක් පමණක්ම නම් යෙහෙකි.
ReplyDeleteNushi: Of course! oyala hamoma mage daruwo!
ReplyDeleteරංග: මම දැන් එහෙම කිව්වද?
මාරයාගේ හෝරාව: හ්ම්ම්...එකත් ඇත්ත!
මධුරංග, සිරකරුවා, පිනිබිදු, නවම්මාවත: :)