Thursday, 29 November 2012

ජීවිතය...

සිරවී බිත්ති හතරක
සිහින දකිමි
ලෝකය දකින්නට
විඳින්නට...
හෙට දිනක...
අද දින සැපයි... අඩුවක්ම නැත...
එහෙත් මම කිරිල්ලියකි..
කුමක් තිබුනත් කුමටද,
තටු සිඳලූ කල..

3 comments:

  1. ලැබ ගන්න ඉඩක්
    බිත්ති හතරෙන් එපිට
    ලැබේවි පියාපත් එවිට
    දොඳුරැ නමුත් අස්ථිර ලොව දකින්නට...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. කිරිල්ලියක් වෙලා මොකටද ඉගිල්ලෙන්න බැරි නම්....

    ReplyDelete
  3. ලස්සන කවියක්....

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?