Wednesday 28 November 2012

කාලෙකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...
දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත... 

7 comments:

  1. සාදරයෙන් පිලි ගන්නවා වගේම සුබ පතනවා. නැවත ආගමනයට ...

    ReplyDelete
  2. සුබපැතුම්.. :)

    ReplyDelete
  3. ඒක හොඳා ලියමු ලියමු..................

    ReplyDelete
  4. අම්මෝ චූටි ටීචර් කාලෙකට පස්සේ ඇවිදින් දැන් නිවාඩු කාලෙ නේ. දැන් මේයැයි ලියයි දවසට දෙක තුන ගානේ

    ReplyDelete
  5. දැන් මම ටීචර් කෙනෙක් නෙවෙයි මධුරංග... කසාදෙන් පස්සේ ඇමරිකාවේ ඇවිත් ගෙදරට වෙලා ඉන්න බිරිඳක්...ඉතින් මට හැමදාම නිවාඩු...

    ReplyDelete
  6. අහ් කාලෙකට කලින් ආසාවෙන් කියවපු බ්ලොග් එකක්නේ... ඇමරිකාවෙත් උගන්නන්න ළමයි ටිකක් හොයාගත්තනං හරි. ආයෙත් ලියන්න ආපු එක නං හොඳයි. ලියමු ලියමු :)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?