මේ නිල් අහස යට සුන්දරම නවාතැන...
හි හි.. අපිටත් කේක් කෑල්ලක් කෑහැකි එහෙනං :D
එසේම වේවා....
අහා... නියමයි :D
ලොල්ය.. :D
මෙතන කවි කියන්න මට අවසරද ඇ... ඕං එහෙනන් කිව්වා හොදේ...සඳ මා නුඹේ නම්රැදෙන්නම් අහස නුඹ නම්පායන්න තරු පොකුරු වට කරහිඳිනු මැන දිලිසෙන්න මට අහස මතසත් සියක් මල් මතින් පා තබාරන් පියුම් නුඹ දෑතෙහිම රදවාබැන්ඳ දෑගිලි රන් හුයෙන් සගවානුඹද කුමරිය මා පෙමින් වෙලෙනාඅයිතිකාරයගෙන් මට ගුටි කන්න නොලැබේවා.......:-D
නියමයි නියමයි. අනේ මන්දා දැන් පාටි කීයක්නම් තියේද යන්න. :D
කේක් එපා කේක් එපා අපිට ඕනි නියම පාටියක්....
පාලුව මකනා කවියක් සේ ඇසේවි නම්මා සවනේ රැව්පිලි රැදී තියේවි නම්ඔබ කිසිදා මා සිත නොතලා හිදීවි නම් මියෙන තුරා ආදරේ කියන්නම්
කේක් නැතුවට කමක් නැඔන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම්!
වචන වලට හැගිම් එකතු වුණාම හරිම අපුරු ලස්සනක් තියන්නෙ.තව කෙනෙක් එක්ක දුවද්දි පරිස්සමෙන් පිටිපස්සෙන් එන අය ඔයාලාව වට්ටන්න තියන ඉඩ කඩ වැඩියි එදා දැක්කනෙ :D
සුභ පැතුම්....
ප්‍රේමයේ ඔටුනු පැලැන් යුවතියක සැමවිටම රාජිණියක්.. ප්‍රේමයට සහ නුඔටත් නුඹේ අයිකරුත් සදා සැරදේවා
ලාංකාවේ නව වාස්තු වේදය සහ ගොඩනැගිලි පිලිබඳ බ්ලොග් සටහනක්http://sevenby3.blogspot.com/
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?
හි හි.. අපිටත් කේක් කෑල්ලක් කෑහැකි එහෙනං :D
ReplyDeleteඑසේම වේවා....
ReplyDeleteඅහා... නියමයි :D
ReplyDeleteලොල්ය.. :D
ReplyDeleteමෙතන කවි කියන්න මට අවසරද ඇ... ඕං එහෙනන් කිව්වා හොදේ...
ReplyDeleteසඳ මා නුඹේ නම්
රැදෙන්නම් අහස නුඹ නම්
පායන්න තරු පොකුරු වට කර
හිඳිනු මැන දිලිසෙන්න මට අහස මත
සත් සියක් මල් මතින් පා තබා
රන් පියුම් නුඹ දෑතෙහිම රදවා
බැන්ඳ දෑගිලි රන් හුයෙන් සගවා
නුඹද කුමරිය මා පෙමින් වෙලෙනා
අයිතිකාරයගෙන් මට ගුටි කන්න නොලැබේවා.......:-D
නියමයි නියමයි. අනේ මන්දා දැන් පාටි කීයක්නම් තියේද යන්න. :D
ReplyDeleteකේක් එපා කේක් එපා අපිට ඕනි නියම පාටියක්....
ReplyDeleteපාලුව මකනා කවියක් සේ ඇසේවි නම්
ReplyDeleteමා සවනේ රැව්පිලි රැදී තියේවි නම්
ඔබ කිසිදා මා සිත නොතලා හිදීවි නම්
මියෙන තුරා ආදරේ කියන්නම්
කේක් නැතුවට කමක් නැ
ReplyDeleteඔන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම්!
වචන වලට හැගිම් එකතු වුණාම හරිම අපුරු ලස්සනක් තියන්නෙ.
ReplyDeleteතව කෙනෙක් එක්ක දුවද්දි පරිස්සමෙන් පිටිපස්සෙන් එන අය ඔයාලාව වට්ටන්න තියන ඉඩ කඩ වැඩියි එදා දැක්කනෙ :D
සුභ පැතුම්....
ReplyDeleteප්‍රේමයේ ඔටුනු පැලැන් යුවතියක සැමවිටම රාජිණියක්.. ප්‍රේමයට සහ නුඔටත් නුඹේ අයිකරුත් සදා සැරදේවා
ReplyDeleteලාංකාවේ නව වාස්තු වේදය සහ ගොඩනැගිලි පිලිබඳ බ්ලොග් සටහනක්
ReplyDeletehttp://sevenby3.blogspot.com/