මේ කතාව කිව්වේ අපේ පාසලේ ගුරුතුමියකගේ දියණියක්. ඇය 3 වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. අප පාසලේම නිසා එයාගේ පන්ති ඉවර උනාම මෙයා එනවා අපිත් එක්ක කතා කර කර ඉන්න. මේකත් ඒ කතා කර කර හිටපු වෙලාවක කියපු දෙයක්.
ඒක සැරයක් මෙයාගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයක අහල තිබුනලු "ගෙදර ප්‍රධානියා කවුද?" කියල. හිතන්න පුලුවන්ද අපේ චුටි නෝනා දීල තියෙන උත්තරේ.
මෙය ලියලා ගෙදර ප්‍රධානියා බල්ලා කියල" අම්මත් ගුරුවරියක් නිසා වස ලැජ්ජාවලු. අපේ මල්ලිගේ ජාතියේම එක්කෙනෙක්. කොහොමහරි මෙයාට පස්සේ කියල දීලා "පුතේ ගෙදර ප්‍රධානියා තාත්තා නේ" කියල.
මෙයා ඔය කතාව අපිත් එක්ක කියල කියනවා. " ඒ වුනාට ගෙදර උයන්නේ අම්මනේ. මගේ වැඩ සේරම කරලා දෙන්නෙත් අම්මා නේ. එතකොට හරි නම් ගෙදර ප්‍රධානියා වෙන්න ඕනේ අම්මා නේද" කියල.
පොඩි ඒකාටත් තේරෙනවා ගෙදර වැදගත්ම පුද්ගලයා අම්මා කියල. :)