Thursday 2 May 2013

ජීවිතය ------




සිනහ වෙයි දුක් වෙයි
මැරී මැරී උපදියි
කාසි සොයයි නැතුව ලත වෙයි
මෙයද ජීවිතය 
අප කරපින්නා ගත්..

No comments:

Post a Comment

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?