මේ නිල් අහස යට සුන්දරම නවාතැන...
රන් හුයෙන් අප බැදෙන දිනය ඉක්මන්ටම පැමිණේවා සියළු පැතුම් සර්වප්රකාරයෙන් සාර්තක වේවා. හැබයි ඉතිං Blog Post අඩු නොවේවි නේ?
අනේද කියන්නෙ අක්කෙ.. මම නොදන්නවැයි මේ ප්‍රේමෙ ගැන.. හික්ස්... :D ඔය දෙන්නටම මගේ සුභ පැතුම්.. අරවින්ද අයියටත් කියන්න.. :)
mangalam jaya managalam.....
ඉක්මනට විවහාපත් වෙන්න ලැබෙන්න කියලා පතනවා. ලස්සන කවි ටික
පාසල් ප්‍රේමය විවාහයෙන් අවසන් වෙන එක කොච්චර වාසනාවක්ද
ඔක්කෝමත් හොඳයි..අවුලකට තියෙන්නේ දවස ගානේ කියවන්න තිබුනු තවත් බ්ලොග් එකක් කොට උඩ යන එක තමයි...අනේ මන්දා...අර රංගයත් බැන්දොත් දවසගානේ කියවන්න පත්තරයක්වත් ගන්න වෙනවා...ජනනි නගාටත් අර අහිංසක හාදයාටත් සුභ මංගලම්..!
හැමෝටම බොහොම ස්තුතියි! මේ බ්ලොගය නම නවත්වන්න අදහසක් නෑ
/ මේ බ්ලොගය නම නවත්වන්න අදහසක් නෑ /එහෙම තමයි හැමෝම හිතාගෙන ඉන්නෙ, අපි බලමුකෝ.....දෙන්නටම මගේ සුබ පැතුම්......
දෙන්නටම සුබ පැතුම්...............!
ඔන්න අපිත් සුබ මංගලම් කිව්වා.............@පිණි බිඳු, බලාපොරොත්තුවක් නැති හෙට දවසෙ හිතන්න දෙයක්.
දෙන්නටම හදවතින්ම සුභ පැතුම් ඕන්....!!!
ඒකත් ජයසිරි මංගලං කිව්වලු...මගෙනුත් සුභ පැතුම්! :D
Ane....!!!!!! u ar gonna married?Anyway Happy wedded life.......!!!!!!!
අමාරුවෙ වැටෙන අහිංසක කොල්ලාට බාධක ජයගෙන කෙලින් හිටගන්න ශක්තියක් වෙන්ඩ කියලා මාත් සුබ පතනවා :D
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?
රන් හුයෙන් අප බැදෙන දිනය ඉක්මන්ටම පැමිණේවා සියළු පැතුම් සර්වප්රකාරයෙන් සාර්තක වේවා.
ReplyDeleteහැබයි ඉතිං Blog Post අඩු නොවේවි නේ?
අනේද කියන්නෙ අක්කෙ.. මම නොදන්නවැයි මේ ප්‍රේමෙ ගැන.. හික්ස්... :D ඔය දෙන්නටම මගේ සුභ පැතුම්.. අරවින්ද අයියටත් කියන්න.. :)
ReplyDeletemangalam jaya managalam.....
ReplyDeleteඉක්මනට විවහාපත් වෙන්න ලැබෙන්න කියලා පතනවා. ලස්සන කවි ටික
ReplyDeleteපාසල් ප්‍රේමය විවාහයෙන් අවසන් වෙන එක කොච්චර වාසනාවක්ද
ReplyDeleteඔක්කෝමත් හොඳයි..
ReplyDeleteඅවුලකට තියෙන්නේ දවස ගානේ කියවන්න තිබුනු තවත් බ්ලොග් එකක් කොට උඩ යන එක තමයි...
අනේ මන්දා...අර රංගයත් බැන්දොත් දවසගානේ කියවන්න පත්තරයක්වත් ගන්න වෙනවා...
ජනනි නගාටත් අර අහිංසක හාදයාටත් සුභ මංගලම්..!
හැමෝටම බොහොම ස්තුතියි! මේ බ්ලොගය නම නවත්වන්න අදහසක් නෑ
ReplyDelete/ මේ බ්ලොගය නම නවත්වන්න අදහසක් නෑ /
ReplyDeleteඑහෙම තමයි හැමෝම හිතාගෙන ඉන්නෙ, අපි බලමුකෝ.....
දෙන්නටම මගේ සුබ පැතුම්......
දෙන්නටම සුබ පැතුම්...............!
ReplyDeleteඔන්න අපිත් සුබ මංගලම් කිව්වා.............
ReplyDelete@පිණි බිඳු,
බලාපොරොත්තුවක් නැති හෙට දවසෙ හිතන්න දෙයක්.
දෙන්නටම හදවතින්ම සුභ පැතුම් ඕන්....!!!
ReplyDeleteඒකත් ජයසිරි මංගලං කිව්වලු...
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්! :D
Ane....!!!!!! u ar gonna married?Anyway Happy wedded life.......!!!!!!!
ReplyDeleteඅමාරුවෙ වැටෙන අහිංසක කොල්ලාට බාධක ජයගෙන කෙලින් හිටගන්න ශක්තියක් වෙන්ඩ කියලා මාත් සුබ පතනවා :D
ReplyDelete