මේ නිල් අහස යට සුන්දරම නවාතැන...
කවිය නම් ලස්සනයි. නමුත් පලි ගැනිම ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි !!!
මිතුරු වළාවේ නුඹකෝප සිතුවිලි ඇතිවපුර පෝ දා සඳ වසන්නටතැත් කළදසඳ එළිය අඩු නොවනු ඇත...නිබඳ මෙත් සිතින් යුතු ඈනුඹවදරිදී රේඛාවෙන් හැඩ කරනු ඇත...
patta
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?
කවිය නම් ලස්සනයි. නමුත් පලි ගැනිම ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි !!!
ReplyDeleteමිතුරු වළාවේ නුඹ
ReplyDeleteකෝප සිතුවිලි ඇතිව
පුර පෝ දා සඳ වසන්නට
තැත් කළද
සඳ එළිය අඩු නොවනු ඇත...
නිබඳ මෙත් සිතින් යුතු ඈ
නුඹවද
රිදී රේඛාවෙන්
හැඩ කරනු ඇත...
patta
ReplyDelete