මතක පිටු අතරේ
නුඹ රුව මැවේ
නුඹ හඬ ඇසේ...
යන්නට ඇත්නම් ආයෙත්...
ඒ සොදුරු විදුබිමට....
උනා නම් ආයෙත්
පාසල් සිසුවියක්...
දුව පැන ඇවිදී
කෙලිකම් කරමින් සිටි
ඒ විදු පියසේ සරන්නට
මතක සයුර ආයෙත් කළබවන්නට......
නුඹ රුව මැවේ
නුඹ හඬ ඇසේ...
යන්නට ඇත්නම් ආයෙත්...
ඒ සොදුරු විදුබිමට....
උනා නම් ආයෙත්
පාසල් සිසුවියක්...
දුව පැන ඇවිදී
කෙලිකම් කරමින් සිටි
ඒ විදු පියසේ සරන්නට
මතක සයුර ආයෙත් කළබවන්නට......
කියන්න දෙයක් නෑ....ආයේ යන්න තියෙනව නම් මැක්සා...
ReplyDeletehttp://sun-ge-lookaya.blogspot.com/2011/01/blog-post_20.html
ආසයි ආයෙමත්
ReplyDeleteපාසැල් යන්නට..
ඒත්
නුඹේ ඇස්
හමු උනොත්
පන්ති කාමර අතර,
නුඹේ හඬ
ඇහුනොතින්
කොරිඩෝවෙ කෙලවරක,
වේලිලා ගියපු
නෙත් ඉවුරු
උතුරලා ගලාවි..
පොත් පිටු අතරෙ
ගුලි කරපු මතකය
ජීවිතේ පුරාවට
ආයෙමත්
වද දේවි..
ඔය කිව්වට ආයේ ඒ කාලේට යනන් හම්බ උනොත් අපි එදාට ආයෙමත් අඩනවා මේ මොන කරුමයක්ද, ඇයි අපි ඉක්මනට ලොකු වෙන්නෙ නැත්තෙ කියලා......
ReplyDeleteඅනිවා මමත් යනවා. මේ සංකීර්න ලෝකෙන් මිදිලා මම යනවා මගේ පාසල් කාලයට
ReplyDelete