ගොනාට අන්දන පිරිසට අමතරව තමා විසින් ම ගොනාට ඇඳගන්නා පිරිසක් දා සිටිති. ඔවුන් අමු ගොන්නුය. සමහරු කියන්නේ ඔවුන් හොඳ වැඩි මිනිස්සු කියාය. ඒ වුනාට හැමෝම දන්නා කාරණය නම්, අද සමාජයේ ජනයා සමග සසඳන විට ඔවුන් ගොන්කම වැඩි මිනිස්සු බවය. ගොනාට ඇඳගෙන සිටින්නාට තම ගොන් කම වැටහෙන්නට කාලයක් ගත වෙයි. එතකොට පෙරහැර ගොස් අවසානය. අනික් අය තම තමන්ගේ වැඩ කරගෙන ද හමාරය. තම ගොනා මල්ලේ දමා ගෙන සිටින තාක් කල, හැමදෙනාම සතුටින්ය. නැතිනම් තමා මොලේ පැදුනු පසුව හෝ දුක විඳිනු නියතය. එහෙත් එවිට අනුන්ගේ කුඹුරු සී සා අවසානය... අඬා පලක් නැත...
Thursday, 23 December 2010
"~~ගොනාට ඇඳීම~~"

Subscribe to:
Post Comments (Atom)
අනේ මන්දා මෙහෙමත් ගොන්නු නම් !!!! මට පේන හැටියට් චූටි ටිචරුත් පොඩි කාලේ ගොඩක් කට්ටියව ගොනාට අන්දන්න ඇති !!! හිකි හිකි
ReplyDeleteචූටි ටීචර් මේ දවස්වල අයිති වෙන්නේ අර දෙවෙනි ගණයට..
ReplyDelete