"~ආදරණීය නවාතැන~"
මේ නිල් අහස යට සුන්දරම නවාතැන...
Thursday, 16 December 2010
~අහස නුඹ පින් බරයි~
කඳුළු බින්දු සේම මිහි මවගේ
ඇද හැලෙන දිය බින්දු
ඉකිගසන අහස කුස
සවන් යුග දෙදරවයි
මහා හඬින් ඉකිගසා
හඬන්නට බැරිව දුක් විඳින මගේ හද
සනසවන්නට තතන
අහස නුඹ පින්බරයි...
හඬන්නට දිරි මදිය
නුඹේ කඳුළු දකිනු මිස
මිහි මවුනි දිරි දෙන්න
ජීවිතය කවියක්සේම
සුන්දරව දිග හරින්න...
No comments:
Post a Comment
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?
‹
›
Home
View web version
No comments:
Post a Comment
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?