tag:blogger.com,1999:blog-3429336296213429130.post8416568265168415124..comments2023-03-28T19:04:10.178+05:30Comments on "~ආදරණීය නවාතැන~": සිහිය....Anonymoushttp://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3429336296213429130.post-65103549947073878942011-03-27T19:36:50.787+05:302011-03-27T19:36:50.787+05:30අනේ මන්දා, සිහිය විකල් වෙච්ච කැටගරියට බෙදෙන තැන් ත...අනේ මන්දා, සිහිය විකල් වෙච්ච කැටගරියට බෙදෙන තැන් තමයි පැහැදිලි නැත්තේ? සමහර විට අපි හැමෝටම පිස්සු එයාලා හොඳින් ඉන්න අය වෙන්ඩත් ඇති. අයින්ස්ටයිනුත් බොරුව කරලා තියෙන්නේ අපිව රවට්ටන්න.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-72224828222947995582011-03-22T15:06:22.207+05:302011-03-22T15:06:22.207+05:30ඒ විතරක්ද මන්ද මානසික තරුණයෙක්ගෙ අත කඩල දැම්මෙ පොල...ඒ විතරක්ද මන්ද මානසික තරුණයෙක්ගෙ අත කඩල දැම්මෙ පොලීසියෙන් බීම බෝතලයක් හොරකම් කළ වරදකටපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-31912393904591429312011-03-21T01:07:48.468+05:302011-03-21T01:07:48.468+05:30පිස්සු, පිස්සා කියන වචනය භාවිතය සිහිය විකල්වුනු පි...පිස්සු, පිස්සා කියන වචනය භාවිතය සිහිය විකල්වුනු පිස්සු හැදුනු මිනිස්සුන්ගෙ ගණනට වඩාවැවියි. ඒ විදියට බැලුවම අපි කොයිකවුරුත් අන් අය ඉදිරියෙ පිස්සො වෙලා තියෙනව ටික වෙලාවකට හරි. නමුත් ඇත්තටම මනස විකල් උන අය සමච්චලයට, නොයෙක් හිරිහැර වලට ලක්වෙනව.
තමන්ගෙ තාත්තට කවුද ආදරේ නැත්තෙ.තමන්ගෙ තාත්ත තමන්ව නො එන්න දාලගිය නිසා ඇතිඋන වෙදනාවට පිස්සු හැදුනු දරුවෙක් මා දැකල තියෙනව. ඒ මනුස්සයට හැමෝම කිව්වෙ "තාත්ත පිස්ස" කියල.
මෙහෙම ලෙඩෙක් දැක්කම ඒ මනුස්සයට අනුකම්පා කරන පිරිසටවඩා හිරිහැර කරන පිරිස වැඩිවෙන්න තරම් අද සමාජය පිරිහිලා.සනත්https://www.blogger.com/profile/16717879733525410810noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-92044409957890331052011-03-20T20:09:15.580+05:302011-03-20T20:09:15.580+05:30ඇත්ත චූටි ටීචර්, මගේ යාලුවෙකුත් ඔහොම දවසක සිහිය වි...ඇත්ත චූටි ටීචර්, මගේ යාලුවෙකුත් ඔහොම දවසක සිහිය විකල් වෙලා මානසික රෝගීන්ගෙ වාට්ටුවක නවත්වලා තිබ්බා.

ඒ උනාට අපි එයාව තනි කලේ නෑ මොකද ඒකා අපේම යාලුවෙක් නිසා. ඒ වගේ රෝගින් මග හැරලා යන්න හොද නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-1473313593883936232011-03-20T14:54:42.249+05:302011-03-20T14:54:42.249+05:30අපි අතරෙ එක එක විදිහෙ මානසික වියවුල් තියන අය ඉන්නව...අපි අතරෙ එක එක විදිහෙ මානසික වියවුල් තියන අය ඉන්නව. ඒ අය කියන කරන දේවල් ඒඅයගෙ මානසික මට්ටම ගැන හිතල අමතක කරල දානව නං තමා වඩාත්ම හොඳ. මගෙ පුද්ගලික අදහස නං . . . . ඔයා ඔයගැන ඒතරං දුරට නොහිත හිටියොත් තමා හොඳ.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-88403049074974823792011-03-20T14:38:53.686+05:302011-03-20T14:38:53.686+05:30නිවැරදි සිහියෙන් ජීවත් වීම සර්වකාලීන අවශ්‍යතාවක්.ව...නිවැරදි සිහියෙන් ජීවත් වීම සර්වකාලීන අවශ්‍යතාවක්.විශේසයෙන් අද සමාජයේ අපි සිහිකල්පනා ඇතුව ජීවත් වෙන්න ඕනේ.මොකද මට තේරෙන විදිහට අද සමාජයේ මිනිහෙකුට සුමගට යන්න තියෙන සම්භාවිතාව අඩුයි.නොමගට යන්න තියෙන අවස්ථාව වැඩියි.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-59537857144538554892011-03-20T13:03:07.931+05:302011-03-20T13:03:07.931+05:30අර බම්බලපිටියේ සිද්ධියට නම් මමත් මූණ දුන්නා.. එදා ...අර බම්බලපිටියේ සිද්ධියට නම් මමත් මූණ දුන්නා.. එදා අපි වෑන් එකක ගියේ. අපි ගියපු වෑන් එකටත් ඔය මනුස්සයා ගල් ගැහුවා.. ගෙදර ඇවිත් ප්රවෘත්ති බලනකොට තමයි සම්පූර්ණ සිද්ධිය දැක්කේ..

මොනවා කරන්නද අක්කේ.. ජීවිතේ ඔහොම තමයි.. සමහර දේවල් තියේ, ඒවා අපිට වෙනස් කරන්න බැ..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-12892105533122571442011-03-20T12:43:57.404+05:302011-03-20T12:43:57.404+05:30පිස්සුව කියන එක රෝගයක් වගේම එක්තරා විදිහකට සාපේක්ෂ...පිස්සුව කියන එක රෝගයක් වගේම එක්තරා විදිහකට සාපේක්ෂව දැකීම නිසා මතුවන තත්වයක් කියන්නත් පුලුවන් .බහුතරයකට නොතේරෙන දෙයක් ප්‍රකාශ කරන , හිතන අයත් ඔය ගණයට දාල තියනව , සමහර වෙලාවට අනික් සියල්ලන්ටම වඩා බුද්ධිමතෙක් පිස්සෙක් කියල හංවඩු ගැහෙන්න ඉඩ තියනව , කොහොම උනත් ඔයා කියන්න වගෙ ඕනිම කෙනෙක්ව වෙනස් කොට සලකන එක වැරදියි තමා.කොටින්ම පිස්සා කියන නම පවා අපහාසාත්මක විදිහට පාවිච්චි කරන එක වැරදියිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-23182584114897134432011-03-20T12:31:57.460+05:302011-03-20T12:31:57.460+05:30පිස්සු හැදුනු කෙනෙක් විදින දුක දැකලා තියෙනවනම් කවද...පිස්සු හැදුනු කෙනෙක් විදින දුක දැකලා තියෙනවනම් කවදාවත් පිස්සු හැදෙනවා කියලවත් පිස්සු හැදෙන එක හොඳයි කියලවත් කියන්නේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-79751436844443899532011-03-20T12:19:22.517+05:302011-03-20T12:19:22.517+05:30වෙලාවකට හිතෙනවා මේ ලෝකෙ වෙන දේවල් දැක්කාම පිස්සු හ...වෙලාවකට හිතෙනවා මේ ලෝකෙ වෙන දේවල් දැක්කාම පිස්සු හැදිලා හිටිය නම් මීට වඩා හොඳයි කියලා හිහ් .. හිහ්.. ...........

අපේ හුඟක් අය සිහි විකල් වුන කෙනෙක් දැක්කාම කතා කරන්නෙ අන්න පිස්සෙක් කියලානේ..... එහෙම කතා කරන එකට මම නම් කැමති නැහැ....... මොකද ඒත් තවත් මනුස්සයෙක්නෙ........ ඒ හැඟීම අපිට තියෙන්න ඕන..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com