tag:blogger.com,1999:blog-3429336296213429130.post7946314610118373090..comments2023-03-28T19:04:10.178+05:30Comments on "~ආදරණීය නවාතැන~": ෴අම්මාට විහින් අහු වීම....෴Anonymoushttp://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3429336296213429130.post-16353653291500273892011-02-01T00:09:10.395+05:302011-02-01T00:09:10.395+05:30අහෝ ඛේදයකි තවත් කොල්ලෙක් හිරකාරෙක් වෙලා..
නවම්මාව...අහෝ ඛේදයකි තවත් කොල්ලෙක් හිරකාරෙක් වෙලා..

නවම්මාවත යන්නේ නැතුව වාඩි වෙලා ඒව දිහා බලාගෙන ඉන්නව ඇති.. :DNaveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-18185412203983343462011-01-26T19:26:04.631+05:302011-01-26T19:26:04.631+05:30oyin giya madaaa....amma ethendi gutiyak dunnam ko...oyin giya madaaa....amma ethendi gutiyak dunnam kohomada?......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-13899384619059228692011-01-26T12:46:13.484+05:302011-01-26T12:46:13.484+05:30Asking and eating කියන්නෙ ඕවට තමාAsking and eating කියන්නෙ ඕවට තමාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-11679025850383082852011-01-26T10:20:19.203+05:302011-01-26T10:20:19.203+05:30හද් දෙවියනෙ වෙච්ච අපරදයක්........
මොනවා උනත් එහෙන්...හද් දෙවියනෙ වෙච්ච අපරදයක්........
මොනවා උනත් එහෙන් මෙහෙන් හරි ගියනේ ජය

my blog -www.pinthura.infoRashod Chamikarahttps://www.blogger.com/profile/16206814653658151313noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-6237673458912821532011-01-26T10:16:58.676+05:302011-01-26T10:16:58.676+05:30හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල තියෙන්නෙ.
කොහොම උන...හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල තියෙන්නෙ.
කොහොම උනත් එල කුමාරයක්, තමන්ගෙ බෙල්ල ගහල ගියත් කුමාරි වෙනුවෙන් ඉස්සරහට පැන්න නෙව.

ඔය කඩේ බම්බල පිටියෙ තියෙන "මෝස්තර ගෙදර" වෙන්න ඕන. මොකද ඕක විතරයි මං දන්න තරමින් ෆිටෝන් රූම් එකක් නැති ලොකු ඇඳුම් කඩේකට කොළඹ පලාතටම තියෙන්නෙ. ඔතන ඇඳුම් ගන්න කට්ටිය ගොඩක් කරන්නෙ ඇඳන් ඉන්න ඇඳුමට උඩින් ගන්න එක දෙනෝදාහක් මැද්දෙ ඇඳල බලන එක. ආපහු ගලවනකොට සමාහර වෙලාවට ගෙදරින් ඇඳන් ආපුඑකත් එක්කයි ගලවන්නෙ. ඕක හන්දම මම නං චූටි මැණිකෙ එක්ක ගියොත් පැත්තක තියෙන පුටුවක වාඩිවෙලා ඉන්නව මිසක් යන්නෙ නෑ ඕක අස්සෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-60469291436700385012011-01-26T06:41:47.557+05:302011-01-26T06:41:47.557+05:30හප්පේ අරා අමාරුවෙ වැටුනෙ ගණන් පංතියෙදිද?
ඉල්ලන්...හප්පේ අරා අමාරුවෙ වැටුනෙ ගණන් පංතියෙදිද?

ඉල්ලන් කනව කියන්නෙ ඕවට තමා LOLරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-44180627230386828242011-01-25T21:59:08.296+05:302011-01-25T21:59:08.296+05:30හෆොයි,ඔය යස අගේට ඉල්ලං කාලා තියෙන්නේ!හෆොයි,ඔය යස අගේට ඉල්ලං කාලා තියෙන්නේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-91292622212822670712011-01-25T21:42:59.406+05:302011-01-25T21:42:59.406+05:30හික් හික් හික් අෆරාදෙ අම්ම බැණලා නැවැත්තුවේ. කුඩේක...හික් හික් හික් අෆරාදෙ අම්ම බැණලා නැවැත්තුවේ. කුඩේකින් එහෙම දෙකක් වැදුනනම් ඔය අතරට කෝමද සන්තෝසේ.......... කියලා නිමකරන්න බැනේ හහ් හහ් හහ් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-77893865579866105122011-01-25T20:51:33.462+05:302011-01-25T20:51:33.462+05:30hiks! nice storyhiks! nice storyAnonymoushttps://www.blogger.com/profile/14942386750349012564noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-9856022922532991612011-01-25T20:31:19.606+05:302011-01-25T20:31:19.606+05:30පව් අසරන කුමාරයා !!!! ගනිත පංති ඇවිත් හිරේ වැටිලා....පව් අසරන කුමාරයා !!!! ගනිත පංති ඇවිත් හිරේ වැටිලා. සිරකරු අයියා ඔන්න තව එක්කෙනෙක් එනවෝ.... හොදින් බලාකියා ගන්න.

නියම කතාව. චූටි ටිචර් රුත් බලෙන් නේ අහුවෙලා තියෙන්නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-45487068493248776972011-01-25T20:07:38.669+05:302011-01-25T20:07:38.669+05:30අනේ වාසනාවන් වැඩියෙන් බැනුම් ඇහුවනම් තමා හොඳ :-Dඅනේ වාසනාවන් වැඩියෙන් බැනුම් ඇහුවනම් තමා හොඳ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-14437161891185493702011-01-25T20:04:44.017+05:302011-01-25T20:04:44.017+05:30තවත් කුමරයෙක් හිරේ ගිය වගයි... :-Dතවත් කුමරයෙක් හිරේ ගිය වගයි... :-Dසිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.com