tag:blogger.com,1999:blog-3429336296213429130.post6364492393610914249..comments2023-03-28T19:04:10.178+05:30Comments on "~ආදරණීය නවාතැන~": මැරූ පෙම....Anonymoushttp://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3429336296213429130.post-86064830786147135542012-11-01T21:51:57.845+05:302012-11-01T21:51:57.845+05:30අපූරුයිඅපූරුයිඉලන්දාරියාhttps://www.blogger.com/profile/03167546890823591425noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-644026329178803262012-10-24T19:10:22.012+05:302012-10-24T19:10:22.012+05:30නිර්මාණශිලි නිසදැසකි තවත්.
http://manasindiviyata....නිර්මාණශිලි නිසදැසකි තවත්.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-71346112471230951762011-08-18T17:46:59.971+05:302011-08-18T17:46:59.971+05:30This comment has been removed by the author.Salman Yoonushttps://www.blogger.com/profile/13454083420056720315noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-19762553178688706272011-07-05T20:55:27.438+05:302011-07-05T20:55:27.438+05:30මේක හරිම ලස්සනයිනේ..... අත්තමයි ඒ යතාර්තය හින්දා.....මේක හරිම ලස්සනයිනේ..... අත්තමයි ඒ යතාර්තය හින්දා....Anonymoushttps://www.blogger.com/profile/16735152223373666347noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-55644472982892742682011-07-05T20:52:19.013+05:302011-07-05T20:52:19.013+05:30ඉතිං සුන්දරයිද ආදරය.............?? යතාර්ථය කිව්වාට...ඉතිං සුන්දරයිද ආදරය.............?? යතාර්ථය කිව්වාට බොහොම පින්... ලස්සනයි, රසවින්දා මං...
…Anonymoushttps://www.blogger.com/profile/16735152223373666347noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-56455133377822072242011-07-04T13:19:03.764+05:302011-07-04T13:19:03.764+05:30එල කිරි..............එල කිරි..............upulhttp://www.ejobslk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-23896335035715982072011-06-13T15:49:48.330+05:302011-06-13T15:49:48.330+05:30සමහර අයට අපි කොයිතරම් හිතින් බැඳිලා හිටියාද කියලා ...සමහර අයට අපි කොයිතරම් හිතින් බැඳිලා හිටියාද කියලා දැනෙන්නෙ ඒ අය අපෙන් වෙන් වෙලා ගියාම.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-43268844732505094612011-06-10T02:02:30.250+05:302011-06-10T02:02:30.250+05:30පෙම පෙම පෙම... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
කවියකින් කිය...පෙම පෙම පෙම... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

කවියකින් කියනු බැරී
ගීයකඉන් ගයනු බැරි
හසුනකින් එවනු බැරි
සෙනෙහසක් සිතෙහි පිරි
සුසුමකින් මා එවමි ( මෙය සින්දුවක කොටසකි )

නොලැබුනු ,ලබා නොගත් දේ ගැන දුක් වෙලා පලක් නැත.. :)

`පබලු`Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-32127629738055336062011-06-07T23:16:36.898+05:302011-06-07T23:16:36.898+05:30තියන කොට සතුට ඉහ වහ යන නැති වුනාම දරා ගන්න බැරි ආද...තියන කොට සතුට ඉහ වහ යන නැති වුනාම දරා ගන්න බැරි ආදරේ ..
ඇයි අපි ආදරේට මේ තරම් ආදරේ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-72865663130640677592011-06-07T16:52:46.487+05:302011-06-07T16:52:46.487+05:30අම්මපා මරන්න කලින් තේරුනා නම් මෙච්චර වටිනවා කියලා....අම්මපා මරන්න කලින් තේරුනා නම් මෙච්චර වටිනවා කියලා...චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-84898221920329222262011-06-07T13:48:13.067+05:302011-06-07T13:48:13.067+05:30කාලෙකින් ඇවිත්. කවි පෙළ ලස්සනයි.කාලෙකින් ඇවිත්. කවි පෙළ ලස්සනයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-29752107915431053482011-06-06T20:44:39.154+05:302011-06-06T20:44:39.154+05:30අතීතයේ එක් දිනෙක
දණින් වැටී අයැදියෙමි
මා ඔබේ ආදරය....අතීතයේ එක් දිනෙක
දණින් වැටී අයැදියෙමි
මා ඔබේ ආදරය....

තුට්ටුවකටවත් මායිම් නොකර
ඔබ එපා කී
මගේ පිවිතුරු ආදරය...

වැටහුනාද අද දවසේ
මසුරන් වටින බව
මගේ ඒ ආදරය....පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-22212343875487919652011-06-06T20:16:22.680+05:302011-06-06T20:16:22.680+05:30මරු හොදේ........මරු හොදේ........රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-59294733071840415322011-06-06T19:43:17.207+05:302011-06-06T19:43:17.207+05:30අමතකව සැගව ගිය අතීතය තුරුළු කර
සොයන්නට යන ගීතයන අර...අමතකව සැගව ගිය අතීතය තුරුළු කර
සොයන්නට යන ගීතයන අරුත නුඹ
නොමැකෙනා සටහන්ව මතක පිටු අතර රැදි
නුඹයි ප්‍රේමය නෙතක් තෙත් කළ

ලස්සනයි ඇ........:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-66157492422649020402011-06-06T19:22:16.771+05:302011-06-06T19:22:16.771+05:30ඇති විට නොවටිනා මුත් නැතිවිට එය අනගී..
ඒ මුත් දැන...ඇති විට නොවටිනා මුත් නැතිවිට එය අනගී..
ඒ මුත් දැන් කිසිත් කල නොහැකිය සොඳුරී..
හැඩුවත් කඳුළු වගුරා නුඔ මා නමිනී..
හදවත දවනු මිස ඉන් ලැබෙනා දෙයක් නැතී..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-61991170910071704992011-06-06T18:42:47.028+05:302011-06-06T18:42:47.028+05:30හ්ම්ම්ම්.........හ්ම්ම්ම්.........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-74235385635079206762011-06-06T18:40:17.954+05:302011-06-06T18:40:17.954+05:30අම්මෝ චූටි ටීචර් හුග කාලෙකට පස්සෙ ඇවිත්. ඇති යන්තන...අම්මෝ චූටි ටීචර් හුග කාලෙකට පස්සෙ ඇවිත්. ඇති යන්තන් ටීචර්ගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනා. ඇත්තටම ලස්සන කවි පද ටිකක් චූටි ටීචර්.

ඒක නෙමේ ටීචර් පෙමක් මරනවා කියන එක මාරම පාපයක් නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-44013192710718324332011-06-06T18:38:57.301+05:302011-06-06T18:38:57.301+05:30:):)Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.com