tag:blogger.com,1999:blog-3429336296213429130.post6105887807938275771..comments2023-03-28T19:04:10.178+05:30Comments on "~ආදරණීය නවාතැන~": බ්ලොග් අවකාශයේ හිත් රිදවුම...Anonymoushttp://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3429336296213429130.post-46120806910735651502011-07-01T17:39:21.187+05:302011-07-01T17:39:21.187+05:30මටනම් කියන්න දෙයක් ඉතුරු වෙලාම නැහැ. කට්ටිය ඔක්කොම...මටනම් කියන්න දෙයක් ඉතුරු වෙලාම නැහැ. කට්ටිය ඔක්කොම කියලනේ තියෙන්නේ. බ්ලොග් එක ලියන එක නවත්තන්න එපා. දිගටම ලියන්න. කවුරු නැති උනත් අපි ඔයා එක්ක ඉන්නවනේ...shan priyanthahttps://www.blogger.com/profile/03883344792093525991noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-45633350924850732102011-03-12T10:49:14.509+05:302011-03-12T10:49:14.509+05:30Pissuda ban nangi ubata... liyapan ban degatama......Pissuda ban nangi ubata... liyapan ban degatama... api balanawa... oya eka ekage gon part ganan ganna epa..

.....R......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-27737810788894178832011-03-07T21:29:42.022+05:302011-03-07T21:29:42.022+05:30akka katawath ona widihata hith ridda ganna epa......akka katawath ona widihata hith ridda ganna epa... jeewitha gagak wage galagena ynann ida denna... me blog awakasaya radila thiyanna obala wage sundara minussunge atha....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-8220250259374916222011-03-06T09:03:16.255+05:302011-03-06T09:03:16.255+05:30godak kalekin awe...moko me scene eka...u enjoy wr...godak kalekin awe...moko me scene eka...u enjoy writtn na,so y stop it???...hp evrythns k by nw...keep up d gud wrk...:)Unknownhttps://www.blogger.com/profile/15655832176972146588noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-47000864437366907072011-03-05T21:39:51.244+05:302011-03-05T21:39:51.244+05:30ඔව ගනන් ගන්න එපා අපි ඔයාගෙ හොද යාඑවොනෙ අපි ඔයා එක්...ඔව ගනන් ගන්න එපා අපි ඔයාගෙ හොද යාඑවොනෙ අපි ඔයා එක්ක ඉන්නවpetaratesetaleyame mage rata ganahttps://www.blogger.com/profile/03427627484393508796noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-9541660803393937652011-03-02T20:32:27.054+05:302011-03-02T20:32:27.054+05:30ජනනි මම ඔයාගෙ බ්ලොග් එකේ ඔක්කොම පෝස්ට් කියවල තියෙන...ජනනි මම ඔයාගෙ බ්ලොග් එකේ ඔක්කොම පෝස්ට් කියවල තියෙනවා කමෙන්ට් නොදැම්මට .ඒ වගෙම ඔයගෙ ඉන්ග්‍රිසි බ්ලොග් එකත් කියවනවා .ඒත් මේක දැක්කම කමෙන්ට් එකක් ලියන්න හිතුනා

ඔයා බ්ලොග් ලිවීමේ මූලික අරමුණ මොකක්ද ? මම හිතන්නෙ ඔයාගේ සතුට ? හරි නේද

බ්ලොග් එකට ෆ්ලෝවර්ස්ලා එක්වීම , සයිබර් යාලුවො හමුවීම , හිට් කවුන්ටරේ ඉහල යාම , ෆේස් බුක් එකේ ශෙයාර් වීම දෙවෙනි ගනයේ කරුණිනෙ ?සමහර විට ඔයාට ලියන්න උත්තේජනයක් එන්න ඇති ඒවයින් .

නමුත් හොඳට හිතට ගන්න මේ දේ .ඔයා බ්ලොග් ලියන්නෙ ඔයාගේ සතුටට .ලියන්නේ ඔයා ආසදේ .එහෙනම් එයි කවුරුවත් නිසා තමන් ලියනවද නැත්ද කියල තීරණේ කරන්නෙ ?

ඔයා ෆ්‍රී ලාන්ස් රයිටර් කෙනෙක් . ලියන්නවා කියන එක ඔයාට අමුතු දෙයක් නෙවේ . ඔයාගේ බ්ලොග් එක ඔයාට ඕනෙ විදියට ලියන්න .ඔයාට බ්ලොග් තරඟ, බ්ලොග් විරුද්දකාරයෝ ,මැරතන් උවමනා නෑ මම හිතන්නේ .මොකද ඔයා දැනටමත් දිනුව කෙනෙක් .ඒ ඔය gawa writing skills thiyena nisa .ur already a writer to public meadia :)

so forget this shit and go ahead .good luck and cheers .( i wanna see more and more female bloggers in this male dominated blog world :) he hee dont give upTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-11324267039920014322011-03-01T14:27:39.077+05:302011-03-01T14:27:39.077+05:30තිරනය ඔයාගෙ,
එත් ඔයා පැරදුමක් බාරගන්නද හදන්නෙ...
බ...තිරනය ඔයාගෙ,
එත් ඔයා පැරදුමක් බාරගන්නද හදන්නෙ...
බලන්න කිදෙනෙක් ඔය වෙනුවෙන් ඉන්නවද කියල..
සුභ අනාගතයක්...!!ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-2673235184562359842011-03-01T13:44:39.092+05:302011-03-01T13:44:39.092+05:30post 2010දී -- 60ක්
2011දී -- 25ක්
total pos...post 2010දී -- 60ක්
2011දී -- 25ක්
total post= 85ක් ,, ewitharakda????

network blog follewers 27k,
කැමතියි කියල 45k,
follerers 108k,

මෙ හැමොම ලගින් ඉන්නෙ ඔය ලියපු හැම පොස්ට් 1ක්ම බලල නෙවේනෙ...
එත් මෙ හැමොම ඔයා පොස්ට් ලියනවට කැමති..
මෙයාලව දාලා යන්නේ 1ක් කෙනෙක් නිසානම්... ඔයා මෙ හැමොවම තනි කරනවා...
එත් මෙ හැමොම කමෙන්ට් දැම්මේ නැතත් කියන්නේ දිගටම පොස්ට් ලියන්න කියලා...
මොකද කියන්නෙ...මෙයලව දලා යනවද?.... මෙයලා වෙනුවෙන් ඉදලා මෙයලත් එක්ක දුක සතුට බෙදා ගන්න වද...
බ්ලොග් වලදි කෞරුත් කවවත් තනි කරන්නැ... හොදම උදාහරනේ.. ඉලන්දාරියා..........
අපි දිගටම ලියමු...Anonymoushttps://www.blogger.com/profile/04361730534420587035noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-24100646338294556292011-03-01T07:35:08.882+05:302011-03-01T07:35:08.882+05:30ඔයා ලියන් එක නැවැත්තුවොත් මන් මැරෙනවා ......! අනේ...ඔයා ලියන් එක නැවැත්තුවොත් මන් මැරෙනවා ......! අනේ ලියපන්කෝ අක්කේ.
ඔන්න මන් අඩනවා හොදේRashod Chamikarahttps://www.blogger.com/profile/16206814653658151313noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-62288284025833249212011-02-28T22:18:29.835+05:302011-02-28T22:18:29.835+05:30මටනම් කියන්න දෙයක් ඉතුරු වෙලාම නැහැ. කට්ටිය ඔක්කොම...මටනම් කියන්න දෙයක් ඉතුරු වෙලාම නැහැ. කට්ටිය ඔක්කොම කියලනේ තියෙන්නේ. බ්ලොග් එක ලියන එක නවත්තන්න එපා. දිගටම ලියන්න. කවුරු නැති උනත් අපි ඔයා එක්ක ඉන්නවනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-11633505188694264882011-02-28T21:48:20.358+05:302011-02-28T21:48:20.358+05:30අනුන්ට ඕන විදියට ඔයාගේ ජීවිතය වෙනස් කරන්න කාටවත් ඉ...අනුන්ට ඕන විදියට ඔයාගේ ජීවිතය වෙනස් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා, එහෙම උනොත් අපිමයි පරාද වෙන්නේ. අද බ්ලොග් එක වහයි කෙනෙක් නිසා. හෙට තව කෙනෙක් මොනාහරි කිව්වොත් ඊළඟට වහන්නේ මොකක්ද? ඔයා ගැන තීරණය කරන්න ඕන ඔයයි අක්කේ.....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-10837330979713916822011-02-28T19:11:47.181+05:302011-02-28T19:11:47.181+05:30අප්පච්චියේ !!! චූටි ටීචර් අපිව දාලා යන්නෙයි හදන්නේ...අප්පච්චියේ !!! චූටි ටීචර් අපිව දාලා යන්නෙයි හදන්නේ ? ඇයි ටීචර් අපෙන් හිත් අමනාපයක්වත් උනැයි ?

බැදීම් ඇති කර ගත්තට පස්සේ ඒවා එහෙම ලේසියෙන් දාලා යන්න බෑ කියලා ටීචර් දන්නවද. බ්ලොග් එකෙන් ටීචර්රුයි අපියි හොද යාලුවෝ උනා දැන් ඒ සේරම බැඳීම් දාලා යන්න හදනවා.

චූටී ටීචර් ජනනි !!!!! යන්න කලින් දෙපාරක් හිතන්න !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-35523440089173941522011-02-28T17:00:19.176+05:302011-02-28T17:00:19.176+05:30මම දන්නෑ ඔයාට මොනව කියන්නද කියල . . . . 1992 අවුර...මම දන්නෑ ඔයාට මොනව කියන්නද කියල . . . . 1992 අවුරුද්දෙ මගෙ ගමේ අයියකෙනෙක් මගෙ ඔටෝ එකේ ලියපු කවියක් මට තාම මතකයි . . . . මම ඒක විතරක් කියන්නං . . .

හිත කලකිරී පැටලී කල්පනා වේ
මග නවතිනු එපා ලෝකය සිනා වේ
ඉදිරියටම යන්න උනදේ උනා වේ
ඔබ හට ජය සතුට සම්පත උදා වේduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-41177926276250294842011-02-28T16:01:58.642+05:302011-02-28T16:01:58.642+05:30අයියෝ..... මේ මොන අපරාධයක්ද??? එක් අයෙක් කීව කතාවක...අයියෝ..... මේ මොන අපරාධයක්ද??? එක් අයෙක් කීව කතාවක් නිසා ඔයාගේ ජීවිතේ ඔය විදියට වෙනස් කරන්න ඕනද???? දිගටම ලියන්න.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-72675412070044024302011-02-28T15:37:34.670+05:302011-02-28T15:37:34.670+05:30දැක්කනෙ ජනනි, කමෙන්ට්ස් බැලුවම ලියන එක අත්හරින්න හ...දැක්කනෙ ජනනි, කමෙන්ට්ස් බැලුවම ලියන එක අත්හරින්න හිතෙනවද හැබෑටම අ..........
ලියන්න.... ලියන්න.......
ෆිට් තමයි.සනත්https://www.blogger.com/profile/16717879733525410810noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-71290930714869792102011-02-28T13:59:12.272+05:302011-02-28T13:59:12.272+05:30janani නoගියෝ, ජීවත් වෙනකොට සිදු වෙන හිත් රිදිම් ව...janani නoගියෝ, ජීවත් වෙනකොට සිදු වෙන හිත් රිදිම් වෑඩ්ය්, හිනා වෙන්න ලෑබෙන අවස්තා එක්ක බලන කොට. ඉතින් එක පුද්ගලයෙක් වෙනුවෙන් අපි, අනිත් යාලුවො සේරම දාලා යන්න තරම් තීරනයක් ගත්තොත් එයාට අනවශ්‍ය පිලිගෑනීමක් දුන්නා වෙනවා (මම මෙහෙම කියන්නෙ එයා ඔයාගෙ හිත රිදවුව යය් කියන නිසා, නෑත්නම් ඕනම ක්නෙක් පිලිගෑනීම බලපොරොත්තු වෙනවා). කෙනා කවරු උනත්, පුලුවන් නම් හොන්දින් ලඉන්න බලන්න, කොහොම උනත් ඔයා බ්ලොග් ලියන එක නවත්තන්න එපා. හිනා වෙලා ඉන්න බලන්න, හම දේම හරි යාවි.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-26058101249171573652011-02-28T13:50:18.129+05:302011-02-28T13:50:18.129+05:30ජනනි, ජීවිතේ අපිට උවමනා විදියටම වෙන්න ඕන කියල, අපි...ජනනි, ජීවිතේ අපිට උවමනා විදියටම වෙන්න ඕන කියල, අපි වටේ ඉන්න මිනිස්සු අපි වගේම වෙන්න ඕන කියල හිතෙනකොට ඔය වගේ හිත් රිදවීම් අනන්තයි. අනික මූණු පොත තමයි මනුස්සයෙක්ව අඳුරගන්න වර්ථමානයේ තියන නරකම ක්‍රමය. ඒත් කාලයක් ගිහිල්ල හරි හැබෑ මූණ දනගැනීම ගැන සතුටු වෙන්න.

බ්ලොග් ලියනවද නැද්ද කියන එක තීරණය කිරීම ඔයාගෙ අයිතියක්, ඒත් ඒ තීරණය වෙන කෙනෙක්ගෙ අකටයුත්තක් නිසා ගන්න එකක් නම් ඔයා පරාදයි. ඇයි තවෙකෙකුට ජීවිතේ අවස්ථා ගැන තීරණය ගන්න ඉඩ දෙන්නෙ. ඔයාට වග කියන්නෙ ඔයා මිසක් වෙන කවුරුවත් නෙමෙයි. ඒක නිසා ඔය හිත හැදුනම ආයෙම එන්න. පරදින්න බලං ඉන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-67036531247055549132011-02-28T13:23:15.045+05:302011-02-28T13:23:15.045+05:30මොකද්ද සීන් එක???නවත්තන්න එපා.මොකද්ද සීන් එක???නවත්තන්න එපා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-83499466977138170032011-02-28T10:21:47.265+05:302011-02-28T10:21:47.265+05:30හප්පොච්චියෝ, සැලෙන්න එපා. එක්කෙනෙක් නිසා. මුලු බ්ල...හප්පොච්චියෝ, සැලෙන්න එපා. එක්කෙනෙක් නිසා. මුලු බ්ලොග් එකම නවත්තන්න ?
ඔයා කැමැත්තෙන් දෙයක් කරද්දි, එන බාහිර බලපෑම් ගැන හිතන්න යන්න ඕන නෑ.wiawhttps://www.blogger.com/profile/17665611825129088203noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-77005188023630634662011-02-28T10:13:56.827+05:302011-02-28T10:13:56.827+05:30බ්ලොග් එක කියෙව්වට මම නම් කමෙට් කරල නෑ, ඒත් වෙන්වී...බ්ලොග් එක කියෙව්වට මම නම් කමෙට් කරල නෑ, ඒත් වෙන්වීම දුකක්! ඉදිරි කටයුතු සාර්ථක වේවා! ප්‍රාර්තනා කරමි. ඔබට සුභ ගමන්...සංකල්පනා - රුවන්http://www.sankalpana.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-61716021387116518572011-02-28T08:41:29.598+05:302011-02-28T08:41:29.598+05:30මොන විකාරයක්ද? අනිත් මිනිස්සු කරන කියන දේවල් නිසා ...මොන විකාරයක්ද? අනිත් මිනිස්සු කරන කියන දේවල් නිසා තමංගෙ වැඩ නවත්තන්න ගියොත් බ්ලොග් ලියන එක තියා මේ ලෝකෙ ජීවත් වෙන එක වත් කරන්න වෙන්නෙ නෑ.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-67686911680983265452011-02-28T08:18:09.275+05:302011-02-28T08:18:09.275+05:30ප්‍රශ්නයකට විසඳුම් සෙවීම විනා ප්‍රශ්නයෙන් පැන යාම ...ප්‍රශ්නයකට විසඳුම් සෙවීම විනා ප්‍රශ්නයෙන් පැන යාම නොවටී..

මදක් සිතන්න...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-6825767653404366712011-02-28T08:07:32.210+05:302011-02-28T08:07:32.210+05:30ඕව ගනන් ගන්නෙපා.. බ්ලොග් එක වැහුව කියල ඔක්කොම හරිය...ඕව ගනන් ගන්නෙපා.. බ්ලොග් එක වැහුව කියල ඔක්කොම හරියයිද?සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-17133939328913707852011-02-28T05:46:17.493+05:302011-02-28T05:46:17.493+05:30ඔයා බ්ලොග් ලියන එක නතර කරලා කරන්න යන්නේ අපරාධයක්!
...ඔයා බ්ලොග් ලියන එක නතර කරලා කරන්න යන්නේ අපරාධයක්!
මේ ලෝකේ හැමදේම වෙන්නේ හේතුවකට!
ඒ වුනාට ප්‍රශ්න ඇතිවෙන්නේ බය නැතුව මුණ දෙන්න!
ඒ ප්‍රශ්න ඔයාට විතරයි එන්නේ කියල හිතුනොත්,
එකට උත්තරේ,
ඒ ප්‍රශ්න ඔයාට විතරක් එන්නේ,
ඒවාට මුණ දෙන්න පුළුවන් ඔයාට විතරයි.
එකී ඔයාට විතරක් ඒ ප්‍රශ්න එන්නේ!

ඉස්සරහට කරන කියන දේවල් 'සුභ!' වෙන්න ඕනේ!loosers2fhttps://www.blogger.com/profile/02563533311769753946noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-35191882646132448192011-02-28T01:35:53.658+05:302011-02-28T01:35:53.658+05:30මම ඔයාගෙ පොස්ට් එක දැක්කම හිතුවෙ අර මො***ගෙ එකකට ම...මම ඔයාගෙ පොස්ට් එක දැක්කම හිතුවෙ අර මො***ගෙ එකකට මොනවහරි ලියල කියල
මම අදයි ඔයාගෙ බ්ලොග් එකකට ආවෙ
පොස්ට් එක බැලුවම හිතුන ඔයා කවුද කියල බලන්න......(I'm a girl who likes to be free as a bird. So, I like to express myself regardless of all social barriers - Janani Amarasekara )
මම මොකක්ද ප්‍රශ්නෙ කියල දන්නෙනැහැ
නමුත් ඕව ගනන් ගන්න එපා.... ඔයා දිගටම ලියන්න
ඔයාගෙ හිත වෙනස් වෙයි කියල දැනටම බ්ලොග් එකට බුක් මාක් දාල ඉවරයි
ඔබට ජයවේවා සහොදරි!!!!!!!!
බ්ලොග් එකට ආපු දවසෙම මෙහෙම දෙයක් දැක්කම ෆුල් අප්සට් :(සනත්https://www.blogger.com/profile/16717879733525410810noreply@blogger.com