tag:blogger.com,1999:blog-3429336296213429130.post2934793515460381651..comments2023-03-28T19:04:10.178+05:30Comments on "~ආදරණීය නවාතැන~": "~~Most outstanding team එක~~"Anonymoushttp://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3429336296213429130.post-59167654433054535062011-01-04T12:44:20.562+05:302011-01-04T12:44:20.562+05:30ජනනිට තවත් ජනනි කෙනෙක් කාමන්ට් කරලම නෑ නේද?
මෙන්න ...ජනනිට තවත් ජනනි කෙනෙක් කාමන්ට් කරලම නෑ නේද?
මෙන්න එහෙනම් ඔයාටයි මටයි ඒ අවස්ථාව උදා වෙනව :-)
අපේ මල්ලිත් ඔය වගේ කතා කියනව
අපි දෙන්න රියදුරු පුහුණුවට ගියේ එකට. එයාට ඉතිං ඒ වෙනකොටත් හොඳට වාහන එළවන්න පුලුවන්
ලර්නර්ස් ගිහින් දවස් දෙකකට විතර පස්සෙ දවසක් මෙයා ගෙදර වාහනේ මට එළවන්න දීල දෙන්නටම අනතුරක් නොවන හා වාහනයට සුලු අලාබහානියක් වන ආකාරයට මම ශිල්ප දක්වපු අාකාරය ගැන කතාබහ මෙන්න මෙහෙමයි වුණේ
මම
තමුසෙ ඔහොම කිව්වට එළවන එක හෙන ගේමක් හලෝ
මල්ලි
ආහ් .... ඔවු... ඔවු... හෙන ගේමක් තමයි පාරෙ යන අනෙත් වාහනවලටයි මිනිස්සුන්ටයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-28852153139579671672010-12-20T20:18:20.290+05:302010-12-20T20:18:20.290+05:30කඩන්න බැරි කමකුත් නෑ...කඩන්න බැරි කමකුත් නෑ...Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-88874324729733888132010-12-20T20:13:11.651+05:302010-12-20T20:13:11.651+05:30මේ මාසෙට පෝස්ට් 36ක් ලියපු මගේ රෙකෝඩ් එක කඩන්නද යන...මේ මාසෙට පෝස්ට් 36ක් ලියපු මගේ රෙකෝඩ් එක කඩන්නද යන්නෙ ? :-(රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-11616715025909737952010-12-20T18:59:42.121+05:302010-12-20T18:59:42.121+05:30:) එසේමය..:) එසේමය..Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-9452640471652970562010-12-20T18:56:22.027+05:302010-12-20T18:56:22.027+05:30අප්පට හුඩු ... , මලයා සුද්දට වඩා ඉංග්රිසි දන්නවා ...අප්පට හුඩු ... , මලයා සුද්දට වඩා ඉංග්රිසි දන්නවා නොවෑ ... හික්ස් .. !!!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-71101523385948264752010-12-20T18:34:30.362+05:302010-12-20T18:34:30.362+05:30@මධුරංග: නෑ නෑ. පස්සේ මැචස් හම්බුනා. :)@මධුරංග: නෑ නෑ. පස්සේ මැචස් හම්බුනා. :)Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-71100258355179518592010-12-20T18:31:11.628+05:302010-12-20T18:31:11.628+05:30@Jenny: :)
@එරංග: ඔයා හිතුවද මට වෙන වැඩ නෑ කියල. :...@Jenny: :)
@එරංග: ඔයා හිතුවද මට වෙන වැඩ නෑ කියල. :පAnonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-996899150759126832010-12-20T17:48:57.028+05:302010-12-20T17:48:57.028+05:30තව රස කතාවක් කියන්නකො. රස කතා ගොඩයි :Pතව රස කතාවක් කියන්නකො. රස කතා ගොඩයි :PEranga Edmondhttps://www.blogger.com/profile/13313161158988627322noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-60456588255218061002010-12-20T17:43:41.773+05:302010-12-20T17:43:41.773+05:30අන්න දෑක්කද නියම කොල්ලේ ..සෑලෙන්නේ නෑතුව නියම උත්ත...අන්න දෑක්කද නියම කොල්ලේ ..සෑලෙන්නේ නෑතුව නියම උත්තරයක් දිලා කොර වෙන්නම..Unknownhttps://www.blogger.com/profile/17339975033312228836noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-22596666981294399392010-12-20T17:19:34.582+05:302010-12-20T17:19:34.582+05:30මල්ලි හැමදාම Out Standing ටීම් එක වෙලා ද හිටියේ ? ...මල්ලි හැමදාම Out Standing ටීම් එක වෙලා ද හිටියේ ? කොහොම උනත් අක්කට දෙවෙනි නැති මල්ලි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-24216260291631109792010-12-20T16:41:09.532+05:302010-12-20T16:41:09.532+05:30:D:DAnonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-83975989888066929182010-12-20T16:36:03.076+05:302010-12-20T16:36:03.076+05:30මම ඉංග්රිසි දිනයට අත් අකුරු වලට (අනේ මගේ මල් අකුර...මම ඉංග්රිසි දිනයට අත් අකුරු වලට (අනේ මගේ මල් අකුරු නම් නෑ, ලියන්නෙ වැල් අකුරු) සමස්ත ලංකා ඇවිත් හැමදාම outstanding. මොනා හරි කරුමෙකට අවුරුදු 3ක් තිස්සෙ කවදාවත් කොළඹ ආවට තරඟෙට සහභාගි වෙන්න නම් උනේ නෑ. මට නම් මගෙ අකුරු මෙලෝ රහක් නෑ. District දිනුවෙ කොහොමද කියල මම අදටත් දන්නෙ නෑ.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-21313805655110818092010-12-20T16:27:24.425+05:302010-12-20T16:27:24.425+05:30හිහ්.. අනේ පවු කොල්ලා :Dහිහ්.. අනේ පවු කොල්ලා :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-53546372152078006962010-12-20T16:16:59.746+05:302010-12-20T16:16:59.746+05:30:D:DAnonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-67788034740536312652010-12-20T15:15:44.128+05:302010-12-20T15:15:44.128+05:30"Most outstanding team" හිහ්.. මරු මරු....."Most outstanding team" හිහ්.. මරු මරු..... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com