tag:blogger.com,1999:blog-3429336296213429130.post2555154304909163352..comments2023-03-28T19:04:10.178+05:30Comments on "~ආදරණීය නවාතැන~": තනිය...Anonymoushttp://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3429336296213429130.post-9258043116265396642011-02-11T16:50:02.132+05:302011-02-11T16:50:02.132+05:30මිනිසා යනු සමාජ සත්වයෙකි...
විටක තනිකම සැපයකි
විට...මිනිසා යනු සමාජ සත්වයෙකි...

විටක තනිකම සැපයකි
විටක තනිකම දුකකි
මේ දෙක තේරුම් ගත්තෝ
හිතින් දුක් නොවිදිතිHishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-11386465874267911692011-02-11T13:34:48.957+05:302011-02-11T13:34:48.957+05:30පොසිටිවු තින්කින්..... නියමයි......පොසිටිවු තින්කින්..... නියමයි......අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-62519027828606621542011-02-11T13:15:36.549+05:302011-02-11T13:15:36.549+05:30තනිකම සැපක් කියල හිතෙන්නෙ සමූහයක් එක්ක ඉඳල හිත රිද...තනිකම සැපක් කියල හිතෙන්නෙ සමූහයක් එක්ක ඉඳල හිත රිදුනම. කොහොම උනත් තනිය වෙලාවකට ඇත්තටම සැපයි, වගකීම් අඩුයි. හිතු මනාපෙට ජීවත් වෙන්න පුළුවන්. තනියට හේතුව විරහව නම් ඒක සැපයි ටික කාලෙකට විතරක්. හරියට හොරි කසනකොට සනීපයක් දැනෙනව වගේ. ඒ සැපම දීර්ඝකාලීනව දුකක්, හරියට කසල කසල තුවාල හැදිල වන උනාම දැනෙන වේදනාව වගේ. වනේ ඔඩු දිව්වොත් අතක් හරි කකුලක් හරි කපන්න වෙන්නත් බැරි නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-21830113632558212142011-02-11T10:42:58.889+05:302011-02-11T10:42:58.889+05:30තනිකම සැපක් කියන්නෙ කවදාවත් තනිකම අත්විඳල නැති අය,...තනිකම සැපක් කියන්නෙ කවදාවත් තනිකම අත්විඳල නැති අය,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-83504720983000796502011-02-10T23:49:08.571+05:302011-02-10T23:49:08.571+05:30අපෝ තනිකම සැපක් නෙමේ!!!! ඒක මහම මහා දුකක් !!!!!අපෝ තනිකම සැපක් නෙමේ!!!! ඒක මහම මහා දුකක් !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-33576366590118376312011-02-10T23:01:31.579+05:302011-02-10T23:01:31.579+05:30කළු නැත ...කලු නැතකළු නැත ...කලු නැතෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-63492494758531488142011-02-10T21:46:59.149+05:302011-02-10T21:46:59.149+05:30"තනිය සැපයි
එක්වී විදින දුකට වඩා..."
සහත..."තනිය සැපයි
එක්වී විදින දුකට වඩා..."
සහතික ඇත්ත!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-35144741161714572282011-02-10T21:03:58.396+05:302011-02-10T21:03:58.396+05:30තනිකම නරක නැත..
එය විදිනට හැකිනම්..
යකා කළුත් නැත....තනිකම නරක නැත..
එය විදිනට හැකිනම්..
යකා කළුත් නැත..
ඔබ අප සිතූ තරම්..

ඒ මුත් පැය දෙකක්
විද තනියේ සරදම්..
කියනට හැකිද
එහි ඇති තතු කර විපරම්..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3429336296213429130.post-13263362874277230302011-02-10T20:17:52.750+05:302011-02-10T20:17:52.750+05:30ඇත්තටම තනිය සැපද.....ඒක ඇත්ත නෙමේ නේ අක්කේ...ඇත්තටම තනිය සැපද.....ඒක ඇත්ත නෙමේ නේ අක්කේ...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com